__වේස ගෑණි.

හැම්දාම
හැම නිතරම
එක එකා
අතට යන...
පොසොසත් එකා ලඟ
වැඩිපුර ගැවසෙන....
කොච්චර හිටියත්
හිතට මදි..
වැඩි ආසාව තියෙන උන්ට
කෙලවන..
වේස ගෑණි
..
..
..
..
..
සල්ලි

Comments

Popular posts from this blog

Father's Day 2021