__ජනතා නායක වත.

තෙල් මිල
සොච්චමකින්
වැඩි කොලා...

ඒ ගමන
බස් කාරයෝ ස්ට්‍රයික්
ගාස්තු වැඩි කොරන්න කියලා...

ඔන්න එහෙනම්
මම ඒකත්
කොරලා දෙන්නම්..

ජනතාවගෙ
නායකයා විදියට...

දැන් ඔන්න
සන්ඩු නොකර
ඉන්න ඕනේ..

දෙගොල්ලන්ටම
සාධාරනයිනේ
දැන්...

තමන්ගේ වාහනයක ගියත් එකයි...
පාරේ බස් එකේ ගියත් එකයි...

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...