__වැලන්ටයින්.

කඩවල් වල
තිබ්බ
මල්,
චොකලට්,
පාට පාට සුකුරුත්තම්
ඔක්කොම
විකිණිලා ඉවරයි...

ෆිල්ම් හෝල් වල
සීට් ඔක්කොම
බුක්....

හෝටල් කාමර
හවුස්ෆුල්....

අතේ තිබ්බ
සල්ලි ටිකත්
ඉවරයි...

ඔන්න ඔහොමයි
වැලන්ටයින්....

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021