__බැද්දට පායපු හඳ.

බස් එක සීටීබී උනාට
මොකද ඉතින්
හිටියා සුපිරිම එකක්...
හරියට නිකන්
බැද්දට හඳ පෑව්වා වගෙයි...
මමත් ඉතින් ශේප් එකේ
ඔයාගෙ පිටි පස්සේ සීට් එකෙන්
වාඩි උනා...
ඇස් දෙකවත්
පිං කරලා ඇති කියලා
හිතාගෙන..
නොදකින්,
පාත් උනේ නැතැයි
හෙනහුරෙක්
උන්ඳෑගේ වයසෙ හැටියට
නෙමේයි වැඩ...
ලඟින් වාඩි උනා මදිවට
සෙවල බැල්මත් දානවා...
කෙල්ල දිහා බලනවට වඩා ආතල්
අංකලා දාන සෙල්ලම්
ටික බලන එක....
තව ටිකක් පරක්කු වෙලා ඉපදුනා නම්
කියලා හිතෙනවා ඇති....
හිකිස්ම තමයි....
අපි නැග්ගොත් ඉතින්
මොකද්ද ගහෙත් දෙබලක් කිව්වලු...

Comments

Popular posts from this blog

Father's Day 2021