__පසුවදන

අපි උන්ට
රිදෙන්න
ගැහුවා...

උන් අපිට
ඇඬෙන්න
ගැහුවා...

ඊලඟ පාර
අපි,
උන්ට
දුවන්න ගහනවා...

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...