__මගේ නිදහස (ජාතික කොඩිය)

ගෙදර
මුල්ලක
දුම්
වැදී වැදී
උන්නු
මාව

සුළං
ටිකක්
වදින්න
එලියට
ගන්න
දවස
හෙටයි...

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...