__සිපිරිගෙයි මම.

ඉස්සර
එක එකාගෙන්
පොකට් ගහලා...
ගුටි කකා
අමාරුවෙන්
ජීවිතේ ගැටගහගනිපු..
මට
දැන්
හරියට වෙලාවට
කෑම් ටික එහෙම
හම්බෙනවා...
බොහොම පිං
හාමුදුරුවනේ..

Comments

Popular posts from this blog

Father's Day 2021