__අහිමි ආදරය.

අහිමි කර
මා දිවියටම...
අහිමි වූ
එක දවසකට.....

හඬා වැටෙයි
නුඹ
ජීවිතයම
අහිමි ලෙස...

ඉතින්..

කවර
කතාද
මම
ගැන...

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021