__දවල් හීන.

පයින් ගහලා
ඇඳෙන් බිමට
දැම්මේ නැත්නම්..
තාමත්
දකිනවා මම
හීනේ...

අපරාදේ කීද්දුවේ....

තාමත් මම
ඔයාගේ ලව්
එකනේ නැත්නම්....

දැක්කේ පට්ට
දවල් උනත්...
තාමත් ආදරෙයි
ඒ හීනේට මම...

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...