__නුඹ නමින්

දුරක ඉඳගෙන
පෙම් කරන්නට
අවසරයි දෝ
සඳවතී

දරා ගනු බැරි
කමට ඉඳ හිට
බැන වැදුනේ මම
සඳවතී

පෙර පරිදි නුඹ
සිත් අහසෙ ඉඳ
කවි කියනවද
සඳවතී

නුඹ නමින් මම
පිදූ සෙනෙහස
තවම එහෙමයි
හිතවතී

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021