__මල කෝලම්.

හැංඟි හැංඟි
වෙස් බැඳලා..
එලියේ නටන
එක සම්ප්‍රදාය...

එතකොට,

නටන්න බැරි එවුන්
එලියේ,
බාගෙට වෙස් බැඳලා
එලියෙම ජව්සම්
නටන එක...
සම්ප්‍රදායෙන් පිට
අලුත්ම සොයාගැනීමක්ද..

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021