__හීනයක්

තවමත් ආදරෙයි
ඒ හීනෙට මම

ඔයයි මමයි
විතරමයි...

කවුරුවත්ම නැති
පලාතකට ගිහින්..

කන්දක් උඩ
කඩයක් දාගෙන....

ලුනුයි බතුයි කාලා
ජීවත් උනා අපි....

ඉතින්..

ඒක නම්
හීනයක්ම තමයි....

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021