__දුව නාකිද නැතිනම් අම්මද තරුණ උනේ

මග තොට ඇවිදන් යන වෙලේ...
දෑස පිනවන දසුන් ඇත දස අතේ..
ඒ සැම අතරින් මා සිත ඇදිලා ගියේ..
සුලඟට දඟලනා නුඹේ ගව්ම් කොටේ....

අමාරුවෙන් පෙන්නපු නුඹේ ගතේ..
පැහැයට මගේ සිත දිව යයි නගේ...
ඒ මගේ වල් කම නිසාදෝ මට සිතේ..
ඉතින් නුඹ ගැන තව මොන කතාද නගේ..

දුවට දෙවනි නැත නුඹ දුවගේ අම්මේ...
හඳුනා ගන්නට බැරිව මම අසරණ උනේ..
දුව නාකිද නැතිනම් අම්මද තරුණ උනේ...
මේකප් අක්කලා කරන්නෙත් හරි වැඩ තමයිනේ..

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021