__පන්සල් ගියෙමි.

ටයිට් ජීන්ස්...
ස්කිනර්ස්...
ශෝර්ට් ස්කර්ට්ස්...
ෆුල් මේකප්.....

සුදු කෑලි.. කලු කෑලි...

කොයි එක දිහා බලන්නද මන්දා...
..
..
ආව්.. අම්මේ කන කන...
..
..
..
ඕකනෙ අම්මේ මම එද්දිම කිව්වේ....
පන්සල් යන්න බෑ කියලා...
අම්මනේ බලෙන්ම එක්කන් ආවේ..

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021