__මිතුරුදම සහ නුහුරු පෙම

ඊයෙ පෙරේදා
හම්බවුන
මම නිසා
පොඩි කාලෙ ඉඳන්
එකට ඉඳපු
මුන් දෙන්නා
මෙහෙම
මරා ගන්නවා නම්...

මාත් එක්ක
කොහොම
රන්ඩු වෙයිද...

දැන්ම
වෙන අතක්
බලාගන්න එක
ඇඟට ගුණයි...

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...