__කාකු වත.

කන්න බොන්න දීලා
බොහොම මහන්සියෙන්
රැකබලාගෙන...
මුන්ව
උස් මහත් කලා...

ගෑණි කියන්නෙම,
මුන්ට තියෙන්නේ
මගේ මූණමලු....

ඒත්..

ඇයි යකෝ...
ආසාවට
එකෙක් වත්
කාක්.. කියන්නේ
නැහැනේ...

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021