අද හවස කාමරේ අස් කරනකොට...
වෙනදා වගේම හූනන්, කැරපොත්තන්, මකුනන් දිව්වා දස අත...
වෙනදට ලොකු සීන් එකෙන් දුවන හූනන් සැම
මෙන්න අද කෑගහමින් කියපි
අපි "කිඹුල්" හූනන් නොවන වග...

_________

ආවොතින් හොඳ ගනනකට...
අම්මා තාත්තා වුව විකුණන බොදු පුතුන් වෙසෙන රටකි මේක..

_________
හැබැයි අපි විරුද්ධයි ගව ඝාතනයට..

Comments

Popular posts from this blog

Father's Day 2021