අවුරුද්දක්
තිස්සේ බලාපොරොත්තුවෙන් ඉඳපු පාසැල් ක්රීඩා උලෙල මෙවරත් අවාසනාවන්ත ලෙස
මගහැරුණි. වසරකට වතාවක් පාසැලතුල නිදහසේ සැරිසැරීමට, පරණ මිතුරන්,
ගුරුවරුන් හමුවීමට ලැබෙන එකම අවස්ථාවද මෙයයි...
කොරෝනා කාලේ ආලේ
රැයත් දහවලත් පමණක් නොව උදයෙත් එක ලෙස එලිය දෙන උඹ මට මිණි පහණක් ලදොත් සෙනෙහසක් සිසිලක් සැනසීමක් නුඹගෙන් පමණි මා ලැබුවේ ජීවිතයත්.. ඉන්නට නොමවැටී රත්වුන මහ පොලවෙත් සිහිලක් සැනසුමක් නැති මේ ජීවිතයෙත් බැල්මෙන් පවා නිවුනාවූ ආත්මයත් ණයගැති වේය නූපන් ඇය මෙන්ම මමත්..
Comments
Post a Comment