Thursday, February 20, 2014

ඔන්න අද හවසක් එකියක්
සාරියෙන් එල්ලිලා..
කැඩී ගිය ෆේස් බුක් පෙමක්
දරා ගනු බැරිවෙලා...
කැඩෙන හැටියට එල්ලුනා නම්
මේකෙ හැම එකාලා..
බේතකටවත් ගන්නට සාරියක්
තියේවිද සොයාලා...

No comments:

Post a Comment