අපිට වැරදුන බොහෝ තැන් අප
පසු කරන් යලි යනු ඇතී...

අතරමග තව රලු පරලු ගල්
මාවතේ යහමට ඇතී....

දැන දැනම අප තව විටෙක
රෑ වලෙත් දහවල ඔහේ පනිතී..

වැරදි මාවත් අතර යහමග
සොයා යන උන් ඉඳහිට වෙතී...

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021