මටත් මගහැරුන තැන් ඇති ඔබේ සිත් කොනේ
නුඹත් මගහැරුනමුත් මගේ හිත තවමත් නුඹේ..
ටික කලෙන් විඩාපත් නොමේරුනු අපෙ ආදරේ..
තවම හිත දවනවා මතකෙට ගෙනෙමින් දෑසත් නුඹේ..

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...