Thursday, February 6, 2014

ගල් මුල් වලින්
උඹලා මට ගහපු
අන්න තියෙනවා
ගේ මම හදාපු

ඉස්සර තමයි කෑවේ
පාන් පරිප්පු
දැන් කන්නේ
ඉඳිආප්ප කොත්තු

මොකද උඹලා වීලා
තක්කු මුක්කු
බීලා වගේ
නානගේ කසිප්පු

එල්ලෙන වැල්
නැතිව ඉඳපු
මම තමයි පහල ගමේ
සුදු අප්පු

No comments:

Post a Comment