නුඹත් එක්ක ඇවිදන් ගියපු මගතොට
තාමත් යැවෙනවා මම තනියම ඉඳහිට
නුඹත් මමත් ගොඩනැගූ මතක එකිනෙක
රිදවනවා තවමත් ඇවිත් මගෙ හිතට

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021