නුඹ නොදන්නවා
උනත් තවමත්
මගේ සිත නුඹ
සොයනවා...

ඉස්සර අපි ගිය
මගෙහි තවමත්
තනිව මම
සැරිසරනවා...

බලන හැම අතම
තවමත්
නුඹේ රුවම මට
පෙනෙනවා...

එදා සිටි තැනම
නුඹ තවමත්
සිතෙහි හොල්මන්
කරනවා...

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021