නිදහස් වෙන්න
හිතාගෙන
මම
එකතුකරලා
අපේ මතක
ඔක්කොම
පිරෙව්වා
ලොකු බෝතලයක්
පිරෙන්නම
විසිකලා හිත හදන්
මහ මුහුදේ
ඈතටම
ආපහු ඇවිත්
ගෙදරට හිස් අතින්
මම
එබිලා බැලුවා
මොකද කලබලේ
ගේ පුරාවටම
දෙවනි ලෝක
යුද්දෙට දෙවනි නෑ
එතන
මට කලින් ගෙදරවිත්
මතකයන් ඔක්කොම
වනසනවා ආයෙත්
මගේ හිත පෙර
පරිදිම
පිං සිදුවෙයි අරන් යන්න
මේ මතක ඔයා
එක්කම
හිතාගෙන
මම
එකතුකරලා
අපේ මතක
ඔක්කොම
පිරෙව්වා
ලොකු බෝතලයක්
පිරෙන්නම
විසිකලා හිත හදන්
මහ මුහුදේ
ඈතටම
ආපහු ඇවිත්
ගෙදරට හිස් අතින්
මම
එබිලා බැලුවා
මොකද කලබලේ
ගේ පුරාවටම
දෙවනි ලෝක
යුද්දෙට දෙවනි නෑ
එතන
මට කලින් ගෙදරවිත්
මතකයන් ඔක්කොම
වනසනවා ආයෙත්
මගේ හිත පෙර
පරිදිම
පිං සිදුවෙයි අරන් යන්න
මේ මතක ඔයා
එක්කම
ලස්සනයි....
ReplyDeletemm
Delete