Thursday, February 6, 2014

එකම ස්ටේසමෙන්
එකම දුම් රියට ගොඩවෙලා
එකම අසුනක ඉඳගෙන
එකම දිසාවට ගිහින්
එකම ස්ටේසමෙන් බැස්සට

අපි ඇවිදගෙන ගියේ
වෙනම දිසාවන් වලට...

No comments:

Post a Comment