Wednesday, February 26, 2014

අද හවස කාමරේ අස් කරනකොට...
වෙනදා වගේම හූනන්, කැරපොත්තන්, මකුනන් දිව්වා දස අත...
වෙනදට ලොකු සීන් එකෙන් දුවන හූනන් සැම
මෙන්න අද කෑගහමින් කියපි
අපි "කිඹුල්" හූනන් නොවන වග...

_________

ආවොතින් හොඳ ගනනකට...
අම්මා තාත්තා වුව විකුණන බොදු පුතුන් වෙසෙන රටකි මේක..

_________
හැබැයි අපි විරුද්ධයි ගව ඝාතනයට..

No comments:

Post a Comment