එකම ස්ටේසමෙන්
එකම දුම් රියට ගොඩවෙලා
එකම අසුනක ඉඳගෙන
එකම දිසාවට ගිහින්
එකම ස්ටේසමෙන් බැස්සට

අපි ඇවිදගෙන ගියේ
වෙනම දිසාවන් වලට...

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021