මිහිදුම් සලුතිර
අතරින්
එබී බලන
කඳු දෙස
නෙත් යොමා සිටියා
සඳවත
තවත් එක්
පාලු
රාත්‍රියක...

නැතිදා ඇගේ හිමිසඳ

__________________
ඔන්ලයින් ජීවිත

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...