අතීතෙත් එක්ක ගණුදෙනු කරන්න
මට පුරුදු කලේ ඔයා...

ඒත් ණයට..

ගොඩක් දේවල් මගේ පස්සෙන් ආවේ
හරියට සල්ලි පොලී කාරයෝ වගේ...

මම ගොඩක් වෙලාවට කලේ
පොලිය ගෙවලා ශේප් උන එක

මොකද ඒ ණය ගෙවලා දාන්න
මම අකමැති නිසා

ඒ ණයත් එක්ක මම ජීවත් උන නිසා..

මට ඉඩදෙන්න
ලොකුම ණයකාරයා වෙන්න
අපේ අතීතේ..

Comments

  1. ඔයා ලිවු කවි අතුරින් මගෙ ප්‍රියතම එක! නිතර නිතර නොකියෙව්වත් හැමදාමටම මතක හිටින ලස්සන සන්කල්පනාවක්!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...