Wednesday, February 12, 2014

අතීතෙත් එක්ක ගණුදෙනු කරන්න
මට පුරුදු කලේ ඔයා...

ඒත් ණයට..

ගොඩක් දේවල් මගේ පස්සෙන් ආවේ
හරියට සල්ලි පොලී කාරයෝ වගේ...

මම ගොඩක් වෙලාවට කලේ
පොලිය ගෙවලා ශේප් උන එක

මොකද ඒ ණය ගෙවලා දාන්න
මම අකමැති නිසා

ඒ ණයත් එක්ක මම ජීවත් උන නිසා..

මට ඉඩදෙන්න
ලොකුම ණයකාරයා වෙන්න
අපේ අතීතේ..

2 comments:

  1. ඔයා ලිවු කවි අතුරින් මගෙ ප්‍රියතම එක! නිතර නිතර නොකියෙව්වත් හැමදාමටම මතක හිටින ලස්සන සන්කල්පනාවක්!

    ReplyDelete