කර මට්ටමේ සිට
අඩිය තෙක්ම
මා සෙවූ

"සැනසුම"

හමුවුනේ නැත තවම
හමුවුනොත් කියනවද
හිතවත නුඹට

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...