ඔන්න මහ රජා ඇතුලු පිරිස නම් පාවෙන චන්ද ටිකයි, ගමේ චන්ද ටිකයි එකතුකරන ගේමට බැහැලා.. හදිසියේම තරුණ ප්‍රතිපත්ති එලිදැක්මක්, ඊයේ පෙරේදා එකසිය ගානට වැඩිකරපුවාගේ සොච්චම් අඩු කිරීමක්
ඔන්න ඔහොමයි ඕයි ලංකාවේ දේශපාලනේ කරන්න ඕනේ..

"ඉල්ලලා ගනිල්ලා.. අරන් ඉගෙනගනිල්ලා"

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021