යුද්ධ කාලේ
කොටියට බයේ
පෙන්ශන් ගිය උන්
අද හන්දියක් හන්දියක් ගානේ
පෝස්ටර් වල...

"රණවිරු _____ දිනවමු"

එකා මත්තේ එකා මැරිලා වැටෙද්දි
ඉස්සරහට ගිය උන්

පොලව යට
නැත්නම් ආභාධිතව ඇඳන් වල..

උන්ට කවුද වීර පදක්කම් දෙන්නේ...

Comments

Popular posts from this blog

Father's Day 2021