මේ සතියේ මාතෘකාව

කිරිපිටි මිල වැඩිවීම...

ඇයි ඉතින් අපි

ඔය හරකුන්ගේ

ලොකු සීන් බලන්නෙ..

උන්ගේ කිරි

උන්ටම බොන්න ඉඩ ඇරලා..

පලතුරු බීමක්, තැඹිලි ගෙඩියක් බීලා

ශේප් වෙමු...
___________________

හිත හදාගැනීමේ කලාව අපිට සුද්දා උගන්නලා තියෙන්නේ...

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...