ගල් මුල් වලින්
උඹලා මට ගහපු
අන්න තියෙනවා
ගේ මම හදාපු

ඉස්සර තමයි කෑවේ
පාන් පරිප්පු
දැන් කන්නේ
ඉඳිආප්ප කොත්තු

මොකද උඹලා වීලා
තක්කු මුක්කු
බීලා වගේ
නානගේ කසිප්පු

එල්ලෙන වැල්
නැතිව ඉඳපු
මම තමයි පහල ගමේ
සුදු අප්පු

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021