හදවත සිතත් සමගින්
තවමත් යුද්දේ......

නුඹ නම් තවත් නෑ ඒ ගැන
කිසි සද්දේ.......

නුඹ නැති දා ඉඳන් තව නෑ
නින්දක් ගත්තේ......

මට විතරක් මොකද නුඹහට ඇයි
දුක නැත්තේ.....

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...