හැමදාම හඬ සිත හදන්න....

හැමදාම හඬන සිත හදන්න
ඔබ ලඟ නැහැනේ....
කවුරුවත් එපා ඔබ හැරුනම
සිත රිදුනාවේ..
ඉස්සරවගෙ හීනෙන්වත් දැන් එන්නැහනේ...
මට විතරද දුක දැනෙන්නේ
මං දන්නැනැහැනේ...

සඳ මඩලා උපමා කර
කවි ලියු කාලේ...
කාගෙත් දුක දැනෙනා හිතක්
ඔබ සතු වූයේ...
කඳුළු ගලා ඔබ අද මට හිනැහෙනවානේ...
ඔබවම සිත පතනා කරුන මං දන්නැහැනේ..

හැමදාම හඬන සිත හදන්න...

නෙතු තෙමුනා මගේ මතකෙට
ඔබ එන ගානේ
තාම හිතේ ඔබ හැරුනම
කවුරුත් නැහැනේ
අද නැති මුත් ලඟ හිටි දා හිත හැදුවානේ..
හිත මේ තරමට අසරණ ඔබ හන්දා නේ..

හැමදාම හඬන සිත හදන්න.....

හැමදාම හඬන සිත හදන්න

Comments

  1. ලසන ගීතයක්. මම ආසම ගීත වලින් එකක් !

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Father's Day 2021