පාළුවයි තනිකමයි
ගොඩ ගැහුන කාමරේ...
ආදරේ අරගෙනම ආවොත්
අද උනත් ඉඩ තියේ...
මහ දවල් දුටු හීන
එසැනෙකින් සැබෑවේ..
මගේ හීන ලෝකෙටත්
හොඳ කලක් උදාවේ...

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021