ඔයා
අහක බලාගෙන
ගැහුවත්
හරියටම
වදින්නේ
මගේ නිල වලට....

මම
හරියටම ඉලක්කේ අල්ලලා
ගැහුවත්
වදින්නේ
කොහේවත් තියෙන
පඳුරකට...

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...