මගේ හතවත ලිපේ තියලා
ඔයා යන්න ගියා...
හැඟීම් සිතුම් ගිණි දලු ලා
හොඳටම ඇවිලෙනවා...
දරාගන්නට බැරි තරමටම
හදවත පිච්චෙනවා...
හඳුනාගත්තොත් ඉතින්
ඔබ මා....

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021