දැන්
ආදරේ විකිනෙන්නේ
තුට්ටු දෙකට
කොටුවේ
පේමන්ට් එකේ..

ඉස්සර තමයි
ලන්සු තිබ්බේ
වෙන්දේසියේ...

Comments

Popular posts from this blog

Father's Day 2021