ඇවිද යන්නට
නුඹත් සමගම
එන්න හිතුනද
ඉඩක් නෑ මට

සිහින අහසක
තනිවෙලා මම
නුඹ මගහැරුනු
තැන ඉතින්

නුඹත් සමු ගන්නේ නෑ
මමත් සමුදෙන්නේ නෑ

පරව යනමුත් සිහින
පැතුම් ගිලිහෙන්නේ නෑ..

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021