අඬන්නට කඳුලු නෑ මට

නුඹට දුන්නු ජීවිතේ
නුඹට එපා නම්
නුඹට දුන්නු ආදරේ
නුඹට එපා නම්
නුඹට දුන්නු මෙ හිත
නුඹට එපා නම්

නුඹට මා මෙන්
මටද නුඹ අහිමි නම්

රැගෙන යන්න සියලු මතකයන්
තවත් අඬන්නට
කඳුලු නෑ මට නම්..

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021