ඒ සඳ ගැනයි


බොහෝ විට
වලාකුලු විත්
වසා සිටියත් නුඹ...

දකින සුලු මොහොතක පවා
සනසයි
මගේ හද නුඹ...

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...