මගේ හදවත පිච්චෙනවා..
මට මේ කිසිදෙයක්
තේරෙන්නේ නෑ..
ලන් වෙන්න පැතුවාට
සෙවනැල්ල වගේ..
සුලඟක් වෙලා වත්
දැවටෙන්න අවසරද..
නුබේ ඔය වතේ..
මුව පුරා හිනැහෙන්න
ආසයි මට ඉතින්..
ඒ නැතත් නුඹෙ සිනහවම
පතමි මම ප්‍රියේ...
තරහක් නෑ නුඹ විඳින්න
මට අහිමි ජීවිතේ...

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...