මම
අමාරුවෙන්
ඔයා කැමති දේවල් වලින්
තරාදිය බැලන්ස් කරන්න හදද්දි...

ඔයා
මං අකමැති දේවල් දාලා
එක පැත්තක බර වැඩි කරනවා...

ඇයි දෙයියනේ අපිට
මීට වඩා ආදරෙන් ඉන්න බැරි...?

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021