මම ගැහුවා
වඳුරු තඩියෙකුට
තඩි ගලකින්....

ඩෝං.....

අප්පටසිරි...
ජනෙල්
වීදුරුව කුඩු...

ගල ගහලා තියෙන්නේ
වීදුරු ජනේලෙන්
මෙහා පැත්තේ ඉඳන්නේ.... :(

Comments

Popular posts from this blog

Father's Day 2021