නිකන් තිබිලම වල් වැදීලා
පාලු වී ගිය හදවතක්
සින්නක්කරව ලබාගෙන
සංවර්ධනය කිරීමට කැමති අයෙක්
වෙතොත් අමතන්න..

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...