තීන්ත ඉහිරිලා සැමතැන
පින්සල් විසිරිලා තැන තැන
බාගෙට නිමවූ සිතුවම් ගොඩ අතන
ඒත්,
තාමත් ආදරෙන් අඳිනවා මගේ පළමු සිත්තම....

Comments

Popular posts from this blog

Father's Day 2021