අලුතෙන් හැදුන
පාලම දෙස
කඳුලු මුසු සතුටකින්
පාලු පාරුව මත ඉඳ
බලා සිටින තොටියා නුඹ....
අලුත් පාලමේ
උජාරුවෙන් ඇවිද යන
මුල අමතක
නැහැදිච්ච කොල්ලා මම...
ලෝක දෙකක
තනිවූවද
එකම ඉර හඳෙන්
එලිය ලබන අප....
පාලම දෙස
කඳුලු මුසු සතුටකින්
පාලු පාරුව මත ඉඳ
බලා සිටින තොටියා නුඹ....
අලුත් පාලමේ
උජාරුවෙන් ඇවිද යන
මුල අමතක
නැහැදිච්ච කොල්ලා මම...
ලෝක දෙකක
තනිවූවද
එකම ඉර හඳෙන්
එලිය ලබන අප....
Comments
Post a Comment